ඊළඟ අවුරුද්දේ වෙන්න යන දේ අනුර කල්තියාම කියයි! මාධ්‍ය අල්ලගෙන ගහන්න යන ගේමක් ගැනත් හෙළිකරයි! (VIDEO)
ලබන වසර මැතිවරණ වසරක් බවත්, එම වසරේදී මඩ-අවලාද-අසත්‍ය-ගැටුම් පිරි වසරක් දැකගැනීමට හැකිවනු ඇති බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.
මොරටුව ආසන බලමණ්ඩලයට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව සියලු මාධ්‍ය උපයෝගී කරගෙන ජවිපෙට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරනු දැකගත හැකි වනු ඇති බවකි.
මොරටුව ආසන බලමණ්ඩලයට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව සියලු මාධ්‍ය උපයෝගී කරගෙන ජවිපෙට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරනු දැකගත හැකි වනු ඇති බවකි.
ඊළඟ අවුරුද්දේ වෙන්න යන දේ අනුර කල්තියාම කියයි! මාධ්‍ය අල්ලගෙන ගහන්න යන ගේමක් ගැනත් හෙළිකරයි! (VIDEO)
2023-08-19T13:30:00+05:30
Gossip Lanka Hot News