gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ පුළුල් ම සන්ධානය හදන්න සජබය සූදානම්! ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුත් ඒ අතර!

මෙතෙක් මෙරට ඉතිහාසයේ බිහිවූ පුළුල්තම සන්ධානය ගොඩනැගීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සිය ඒකමතික අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ ඊයේ  (21) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී යි.

පක්ෂයේ අනන්‍යතාව රැකෙන පරිදි මෙම සන්ධානය බිහි කිරීම සදහා අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රකාශයෙක් මොනරා වෙත සඳහන් කළේ, මෙම සන්ධානය ඉදිරි මැතිවරණ ඉලක්ක කර කටයුතු කර කටයුතු කරන්නේ කෙසේදැයි තවමත් සාකච්ඡා කර නොමැති බවයි.

එසේ ම මේ වන විට ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටින මන්ත්‍රීවරුන්ගේ සහාය මෙම සන්ධානයට ලබා ගැනීම සඳහා තම පක්ෂය කටයුතු කරමින් සිටින බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka