සල්ලි කොහෙන්ද ලැබුණේ? ආයෝජනය කළේ කොහොමද? ජවිපෙ මෝල්ටාවේ දැම්මා කියන සල්ලි ගැන පොහොට්ටුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි (VIDEO)
ජවිපෙ ඇතැම් නායකයන් විසින් මොල්ටාවේ දැමූ බවට චෝදනා එල්ල වී ඇති මුදල් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.
වහාම මැතිවරණය පවත්වන ලෙස සහ එසේ කළ නොහැකි නම් පළාත් පාලන අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කරන ලෙසද සාගර කිරියවසම් මහතා කියා සිටියේය.
වහාම මැතිවරණය පවත්වන ලෙස සහ එසේ කළ නොහැකි නම් පළාත් පාලන අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කරන ලෙසද සාගර කිරියවසම් මහතා කියා සිටියේය.
සල්ලි කොහෙන්ද ලැබුණේ? ආයෝජනය කළේ කොහොමද? ජවිපෙ මෝල්ටාවේ දැම්මා කියන සල්ලි ගැන පොහොට්ටුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි (VIDEO)
2023-08-22T09:44:00+05:30
Gossip Lanka Hot News