සීලරතන හිමි ගජේන්ද්‍රගේ නිවස වටලයි – ජල ප්‍රහාරක රථ සමඟ පොලිස් සේනාවක් කැදවයි (VIDEO)
දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතාගේ නිවස ඉදිරිපිට පිරිසක් ඊයේ දිනයේ විරෝධතාවක නිරත වී තිබෙනවා.
ඒ අවස්ථාවේ ඔහුගේ නිවස අවට ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස විරෝධතාවයේ නිතර වූ පිරිස අතර ජනසෙත පෙරමුණ පක්ෂයේ නායක පූජ්‍ය පූජ්‍ය බත්තරමුලේලේ සීලරතන හිමියන් ද එක්ව සිටියා.
මෙලෙස විරෝධතාවයේ නිතර වූ පිරිස අතර ජනසෙත පෙරමුණ පක්ෂයේ නායක පූජ්‍ය පූජ්‍ය බත්තරමුලේලේ සීලරතන හිමියන් ද එක්ව සිටියා.
සීලරතන හිමි ගජේන්ද්‍රගේ නිවස වටලයි – ජල ප්‍රහාරක රථ සමඟ පොලිස් සේනාවක් කැදවයි (VIDEO)
2023-08-26T07:41:00+05:30
Gossip Lanka Hot News