දැනට රටන් සැඟවී පලාගොස් විදේශයක සිට පාතාලය මෙහෙයවනු ලබන ගණේමුල්ලේ සංජීව මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට පත් වූ බව නිල නොලත් තොරතුරු මත වාර්තා වීමත් සමග ඔහුගේ ගණේමුල්ල මාකිලංගමුවේ නිවසට ඊයේ (25) අළුයම නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
ගණේමුල්ලේ සංජීව ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්වූ බවට ආරංචිය එද්දී ඔහුගේ මාකිංලගමුව නිවසට වෙඩි වරුසාවක්!
2023-08-26T07:52:00+05:30
Gossip Lanka Hot News