මිනී මැරුම් නඩු 11කට වගකිවයුතු ලාංකික අපරාධකරුවන් 03ක් බැංගලෝරයේ දී ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අත් අඩංගුවට!
මිනී මැරුම් 11කට සම්බන්ධ බව කියන, නීති විරෝධීව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික අපරාධකරුවන් 03ක් සහ ඔවුන්ට ආධාර උපකාර දී රැකවරණය සැපයූ ඉන්දියානුවෙක් ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (23) බැංගලෝර් යෙලහන්කා හි පිටිහි මහල් නිවසක දි අත් අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මිනී මැරුම් නඩු 11කට වගකිවයුතු ලාංකික අපරාධකරුවන් 03ක් බැංගලෝරයේ දී ඉන්දියානු මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අත් අඩංගුවට!
2023-08-26T07:22:00+05:30
Gossip Lanka Hot News