ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගීම සදහා ලබා දුන් කාලය අවසන් බවත්, වික්‍රමසිංහ මහතා ගෙදර යාමට සූදානම් විය යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා කියා සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊළග ජනපති පුටුව බාරගැනීමට සූදානමින් සිටින බවකි.
ඒ මහතා කියා සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊළග ජනපති පුටුව බාරගැනීමට සූදානමින් සිටින බවකි.
