‘චන්ද්‍රයාන්’ සඳට යවන්න ඩොලර් මිලියන 75යි! ‘සුප්‍රීම් සැට්’ චන්ද‍්‍රිකාව යවන්න ඩොලර් මිලියන 320යි!
ඉන්දියාවට ඊයේ දිනයේ චන්ද්‍රයාන් යානය සඳ මතට යැවීමට වැයවී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. නමුත් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ ගතකළ බව කියන ‘සුප්‍රීම් සැට්’ චන්ද‍්‍රිකාව වෙනුවෙන් ඩොලර් මිලියන 320ක් වැය කර ඇතැයිද ඒ මහතා සදහන් කලේය.
අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.
ඉන්දියාව සද තරණය ව්‍යාපෘති තුනකටම වියදම් කොට තිබුණේ ඩොලර් මිලියන 263ක් බවත් පැවසූ ඔහු ලංකාව යැවූ රොකට්ටුවට වූ දේ පැහැදිලි කරන්නැයිද ඉල්ලා සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදී.
ඉන්දියාව සද තරණය ව්‍යාපෘති තුනකටම වියදම් කොට තිබුණේ ඩොලර් මිලියන 263ක් බවත් පැවසූ ඔහු ලංකාව යැවූ රොකට්ටුවට වූ දේ පැහැදිලි කරන්නැයිද ඉල්ලා සිටියේය.
‘චන්ද්‍රයාන්’ සඳට යවන්න ඩොලර් මිලියන 75යි! ‘සුප්‍රීම් සැට්’ චන්ද‍්‍රිකාව යවන්න ඩොලර් මිලියන 320යි!
2023-08-24T20:56:00+05:30
Gossip Lanka Hot News