කොළඹ හතේ අවන්හලකදී මහ රෑ හමු වූ චන්ද්‍රිකා සහ මලික් කතා කලේ මොනවද?
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ජනාධිපතිවරයාගේ අතිශය මිතුරෙකු වන හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රී සිදුව තිබෙනවා.
ඒ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසෙහි ඇති ZEN Japanese Restaurant හිදීය.
රාත්‍රී භෝජනය ගනිමින් පැයකට වඩා වැඩි කාලයක් දෙදෙනා මෙසේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්චා කල බවයි වාර්තා වන්නේ.
දේශපාලන වාර්තාකරු
ඒ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසෙහි ඇති ZEN Japanese Restaurant හිදීය.
රාත්‍රී භෝජනය ගනිමින් පැයකට වඩා වැඩි කාලයක් දෙදෙනා මෙසේ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්චා කල බවයි වාර්තා වන්නේ.
දේශපාලන වාර්තාකරු
කොළඹ හතේ අවන්හලකදී මහ රෑ හමු වූ චන්ද්‍රිකා සහ මලික් කතා කලේ මොනවද?
2023-08-25T07:05:00+05:30
Gossip Lanka Hot News