පේරාදෙණි පීඨාධිපති තිත්ත කුණහරුපෙන් බනී... හඬපට එලියට!
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාට එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් විසින් මාධ්‍ය හමුවක් අමතමින් අදාළ හඬ පටද මාධ්‍ය වෙත නිදහස් කළේය.
මෙම පීඨාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු එහිදී ඉල්ලා සිටියේය.
එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් විසින් මාධ්‍ය හමුවක් අමතමින් අදාළ හඬ පටද මාධ්‍ය වෙත නිදහස් කළේය.
මෙම පීඨාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු එහිදී ඉල්ලා සිටියේය.
පේරාදෙණි පීඨාධිපති තිත්ත කුණහරුපෙන් බනී... හඬපට එලියට!
2023-08-31T11:53:00+05:30
Gossip Lanka Hot News