gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජල ගැටළුව දේශපාලන අර්බුදයක් දෙසට... නියෝජ්‍ය කතානායක ධුරයෙන් අස්වන බව කියයි

ආණ්ඩුව ජනතා ගැටලු විසඳීමට මැදිහත් නොවන්නේ නම් සියලු තනතුරු අතහරිමින් ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ වන විට උග්‍ර වී තිබෙන වලව නිම්නයේ ගොවීන්ගේ ජල ගැටලුව සඳහා විසඳුමක් නොලැබුණහොත් තමන් මෙම දේශපාන තීන්දුව ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලි නාලිකාවක් සාකච්ඡාවට එහෙත් එම මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka