gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුෂිතයින් නැවත බලයට ගේන්න සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන කොමිසමක්!

2022 වසරේ රට අරාජික වූ බවත් ඊට ජනතා අරගලය හේතු වූ බවත් පවසමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඊට අදාළ කරුණු රැස් කිරීමට කොමිසමක් ආරම්භ කර ඇති බවත් එය හුදෙක්ම ජනතාව විසින් පන්නා දැමූ දුෂිත පාලකයින් නැවත බලයට පත් කිරීමට දරන උත්සහයක් ලෙස පෙනී යන බවත් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය ඕමල්පේ සොභිත හිමියන් පවසති. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසි විටක රට අරාජික නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ අවධාරණය කරන්නේ අරගලයල රාජ්‍ය නොවන සංවිධානල බෞද්ධ විරෝධී අන්‍යාගමික පිරිස් ඇතුළු රාජ්‍ය විරෝධී බලවේග වල උවමනාවට සිදු වූ බව සමාජ ගත කිරීම සඳහා පුර්ව නිගමනයකින් යුතුව කටයුතු කරමින් සිටින බවය.

සැබෑ ලෙසම ජනතාව අරගලයට ප්‍රවේශ වුයේ ඇයි ද ? යන කාරණාව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය නොකොට දුෂිත ක්‍රමවේදය සහ ජනතාව පීඩාවට පත් කල පාලකයින් ආරක්ෂා කිරීමට සහ ඔවුන් නැවත බලයට ගෙන ඒමේ අරමුණින් මෙම කොමිසම ක්‍රියාත්මක වන බවට සාධාරණ සැකයක් මතුවන බවත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට චතුරාර්‍ය සත්‍ය පවා අමතක වී ගොස් ඇති බවත් උන්වහන්සේ සඳහන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවාග ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka