MTFE තහනම් කෙරේ... ප‍්‍රචාරය කරන සියල්ලන්ට දඬුවම් - මහ බැංකු නිවේදනය මෙන්න
පිරමිඩ ආකාරයේ තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන MTFE ඇතුළු ආයතන නවයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ. ඒ ආකාරයේ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම දිරිගැන්වීම ප්‍රවර්ධනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මහබැංකුව නිවේදනය කරයි.
මහ බැංකුව විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
මහ බැංකුව විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
MTFE තහනම් කෙරේ... ප‍්‍රචාරය කරන සියල්ලන්ට දඬුවම් - මහ බැංකු නිවේදනය මෙන්න
2023-08-24T07:25:00+05:30
Gossip Lanka Hot News