gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාපනයේ රණවිරු ස්මාරකයක් ගිනි තබයි

වාලච්චේන ඔට්ටමාවඩි පාලම අසල පිහිටි රණවිරු ස්මාරකයට කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

පොලිසිය සදහන් කරන්නේ ස්මාරකය අසලට ගෝනි ගෙනැවිත් දමා මෙම ගිනි ඇවිලීම කර ඇති බවයි.

ගින්න හේතුවෙන් ස්මාරකය පහළ කොටසට හානි සිදුවී ඇති බවත් පවසන පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරයි.

ගින්න නිවාදමා ඇත්තේ ඒ අසල සිටි ව්‍යාපාරිකයන් දෙදෙනකු මැදිහත් වීමෙනි.

පසුගිය ත‍්‍රස්තවාදී සමයේ දිවිපිදූ ආරක්ෂක අංශවල 187 දෙනෙකුගේ නම් මෙම ස්මාරකයේ සටහන් කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka