gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම CID එකට යනවා! මාව අත්අඩංගුවට ගන්න කියන්න! කෝටි 20ක යකඩ හොරකමේ පැමිණිල්ල ගැන චාමර සම්පත් නියෝජ්‍ය කතානායකට දැනුම් දී පාර්ලිමේන්තුවෙන් පිටව යයි (VIDEO)

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කෝටි 20ක යකඩ හොරකමක් සම්බන්ධයෙන් ‌චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමන් අත්ඩඅඩංගුවට ගන්නා ලෙස දැනුම් දෙන ලෙසත්, තමන් පාර්ලිමේන්තුවෙන් පිටව යන බවත්ය.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ඊට අවසර ඇති බවද කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka