මට නැවතත් ජනාධිපති ධුරය මෙහෙයවිය හැකියි... ලෝකයම දිනූ එකම ජනපති මමයි - මෛත්‍රීපාල
නැවත වතාවක් ජනාධිපතිධූරය මෙහෙයවීමේ කිසිදු අපහසුතාවයක් තමන්ට නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගෙන් පසු ලෝකයම දිනාගත් එකම ජනාධිපතිවරයා තමන් බවත් හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.
‘මම ජනාධිපතිකම කරපු කෙනෙක් විදියට මට ඒ අත්දැකීම් එක්ක නැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ මගේ යහපාලන කාලය තමා මුළු ලෝකයම දිනාගත්ත කාලය කියලා මම ඉතාම පැහැදිලිව කියනවා’
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගෙන් පසු ලෝකයම දිනාගත් එකම ජනාධිපතිවරයා තමන් බවත් හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.
‘මම ජනාධිපතිකම කරපු කෙනෙක් විදියට මට ඒ අත්දැකීම් එක්ක නැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ මගේ යහපාලන කාලය තමා මුළු ලෝකයම දිනාගත්ත කාලය කියලා මම ඉතාම පැහැදිලිව කියනවා’
මට නැවතත් ජනාධිපති ධුරය මෙහෙයවිය හැකියි... ලෝකයම දිනූ එකම ජනපති මමයි - මෛත්‍රීපාල
2023-08-29T20:38:00+05:30
Gossip Lanka Hot News