මීලග අගමැති ලන්සා හදන පක්‍ෂයේ නායකයාටයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා ඇතුළු පිරිස ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබේ.
එම සන්ධානයෙ නායකත්වය පත් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල ගැඹුරින් සාකච්ඡා වෙමින් ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහි නායකයා ලෙස මුලින් යෝජනා වී තිබුණ ද කණ්ඩායමක් ඊට අකමැති වීම නිසා නායකත්ව තනතුර සම්බන්ධයෙන් මෙම ගැටලුව මතු වී තිබේ.

මෙම නව සන්ධානය පිහිටුවීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ගිවිසුම් ගත වීමට නියමිත අතර ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේදී මෙම සන්ධානයේ නායකත්වයට පත්වන පුද්ගලයාට අගමැති ධුරය ලබාදීමටද කටයුතු කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.
මීලග අගමැති ලන්සා හදන පක්‍ෂයේ නායකයාටයි
2023-08-06T19:37:00+05:30
Gossip Lanka Hot News