gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දිනේෂ් ශාෆ්ටර්ගේ සහ වකුගඩු සැත්කමෙන් මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා අනිවාර්ය නිවාඩු යවයි

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වැඩ තහනමට ලක්වී සිටි ඔහු පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මතය.

ඔහු එම පරීක්ෂණ සිදුකර තිබුණේ ද වැඩ තහනමට ලක්කර සිටි පසුබිමක බවයි පැවසෙන්නේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka