ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී රටට-රටේ ඒකීයත්වයට-අපේ දේශපාලන කඳවුරට හානියක් වෙනවා නම් අන්න එදාට අපි එළියට බහිනවා - නාමල් මැදකොළඹදී ජනාධිපතිට මතක් කරයි (VIDEO)
ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් තිබුණද රටට රටේ ඒකීයත්වයට සිය කදවුරට හානියක් සිදුවන්නේ නම් එදාට ඊට විරුද්ධව ඉදිරියට ඒමට සූධානම් බව නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
මැදකොළඹ පැවැති ආසන සම්මේනයට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මැදකොළඹ පැවැති ආසන සම්මේනයට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී රටට-රටේ ඒකීයත්වයට-අපේ දේශපාලන කඳවුරට හානියක් වෙනවා නම් අන්න එදාට අපි එළියට බහිනවා - නාමල් මැදකොළඹදී ජනාධිපතිට මතක් කරයි (VIDEO)
2023-08-20T09:23:00+05:30
Gossip Lanka Hot News