නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මුස්ලිම් පල්ලිය වන අල් කබිර් පල්ලියේ සිකුරාදා දෙව මෙහෙය සඳහා (25) දින 7000කට අධික පිරිමි මුස්ලිම් බැතිමතුන් පිරිසක් සහභාගිව සිටි බව අල් කබීර් මුස්ලිම් පල්ලියේ දායක සභව පැවසිය.
පල්ලියේ මහල් පහම භක්තිකයන්ගෙන් පිරී ඉතිරී යාම නිසා මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ යාබද කොටසක් ද වසා ආගමික කටයුතු සිදු කිරීමට කටයුතු කල බව දායක සභාව පැවසිය.
පසුගිය වසර කිහිපය තුළ රට තුල සිදු වු ව්‍යසනකාරී තත්ත්වයන් හේතුවෙන් නුවරඑළිය සංචාරක නගරය කේන්ද්‍ර කරගනිමින් දේශීය සංචාරකයන්ගේ පැමිණීම දැඩි ලෙස අඩාල වී තිබින.
– රංජිත් රාජපක්ෂ