gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ගායක එන්ගල්බර්ට්ගේ බිරිඳ සුව කලේ මමයි - තාඹුගල (VIDEO)

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ගායක එන්ගල්බර්ට් ගේ බිරිඳට තිබූ අසනීපයක් සුව පත් කිරීමට තමන් කටයුතු කළ බව අවුරා ලංකා ව්‍යාපාරය අධිපති විරංජිත් තාඹුගල මහතා සඳහන් කරයි.

එම කාන්තාවට තිබුණේ මොලයේ ස්නාවු මියයාමේ රෝගයක් බවත් මාස තුනක කාලයක් තිස්සේ ඇයට ප්‍රතිකාර කිරීමෙන් පසුව ඇය සාර්ථකව එම රෝගයෙන් සුව වූ බව ද ඔහු පැවසීය.

නෙත් ගුවන් විදුලිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

මෙම ඖෂධය ද ඇතුළත් තවත් ඖෂධ වර්ග අටක් නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍ර තමන් අයදුම් කර ඇති බවත් පැවසූ ඔහු ඒවා නිෂ්පාදනය කළ ද ඒවා අලෙවි කිරීමේ අයිතිය ඇත්තේ වෙනත් සමාගම් වලට බවද කියා එහිදී කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka