gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

11 ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාත් ලිප්ටන් අරගල බිමට!

මහජනතාව මත පනවමින් සිටින අධික ජීවන බරට එරෙහිව ලබන 11 වැනිදා ලිප්ටන් වටරවුමේ පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද එක්වීමට නියමිතය.

සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ෆොන්සේකා මහතා මේ බව සදහන් කොට ඇත.

එහි මෙසේ සදහන්ය.

දූශිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නටත්

දූශිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටත්

මහජනතාව මත පනවමින් සිටින අධික ජීවන බරට එරෙහිවත්

අගෝස්තු 11 ලිප්ටන් විරෝධතාවයට මමත් අනිවාර්යයෙන් සහභාගි වෙනවා.

ඔබත් එන්න.
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka