gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීවරුන් නිදහසේ ගැවසෙන මාදිවෙල නිල නිවාස ළඟ ස්පා පෝලිමක් – එක්කෙනෙකුගෙන් 5000 යි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර නිදහසේ ගැවසෙන කෝට්ටේ,මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීරණය අවට ස්පා 42ක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

ආයුර්වේද නම ගහගෙන පවත්වාගෙන යන මෙම ස්පාවල එක අයකුගෙන් රුපියල් 5000ක් ගන්නා තැන්ද ඇති බව මන්ත්‍රීවරයා කියයි.

දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka