මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල දී පසුගිය සෙනසුරාදා (12දා) උදෑසන හිසට වෙඩි තබා ඝාතනයට ලක්කළ කඩවසම් තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය වැරදි අවබෝධයක් මත ලබා දුන් කොන්ත්‍රාත් ඝාතනයක ප්‍රතිඵලයක් බව විමර්ශන අංශ හෙළි කරයි.
මීගමුව ලෙල්ලමේ දී සිදුවන්නේ නිරපරාද ඝාතනයක්… ව්‍යාපාරිකයෙක් තරුණයා ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තෙ වැරදි අවබෝධයකින්!
2023-08-15T13:30:00+05:30
Gossip Lanka Hot News