අලුත් පක්ෂ හැදුවොත් අපිව පාරේ ඇවිද්දනවා කිව්වා... රත්තරන් අශ්වයෝ-ලැම්බෝගිනි ගැන කිව්වා... දැන් තාජුඩීන්ව ගොඩගන්න හදනවා.. ලැජ්ජයි මෛත්‍රී ලැජ්ජයි - මෛත්‍රීට මැදකොළඹදී ජොනීගෙන් ලොකු ප්‍රහාරයක්! (VIDEO)
මැදකොළඹ පැවැති ආසන බලමණ්ඩලයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා හට සඒ අනුර කුමාර දිසානායක මහතා හට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෛත්‍රීපාල සම්බන්ධයෙන් ලැජ්ජා වන බවත්, අනුර කුමාර දිසානායක මහතා යනු ලෝක ඉතිහාසයේ ලොකුම බොරුකාරයා බවත්ය.
අලුත් පක්ෂ හැදුවොත් අපිව පාරේ ඇවිද්දනවා කිව්වා... රත්තරන් අශ්වයෝ-ලැම්බෝගිනි ගැන කිව්වා... දැන් තාජුඩීන්ව ගොඩගන්න හදනවා.. ලැජ්ජයි මෛත්‍රී ලැජ්ජයි - මෛත්‍රීට මැදකොළඹදී ජොනීගෙන් ලොකු ප්‍රහාරයක්! (VIDEO)
2023-08-20T09:28:00+05:30
Gossip Lanka Hot News