gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මඩ ගහන පුද්ගලයින්ට එරෙහිව නාමල් නීතිමගට!

විදුලි බිලක් ගෙවීමට ඇති බවට පවසමින් මධ්‍යයේ ප්‍රචාරය වන ලිපිය ගැන තමා විදුලිබල මණ්ඩලයෙන් විමසා යැවූ ලිපියට මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තත්වය එසේ තිබියදී ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් පිරිසක් විසින් තමන්ට එරෙහිව මඩ ප්‍රචාරයක් යවන බවද මන්ත්‍රීවරයා කියයි.

විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් තමා සම්භන්ධයෙන් එම අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka