LPL පිටිය මැද ඇවිලුන චාමිකට දඩය සියයට 60යි… කුසල්ට සියයට 10යි… තරග තීරකගේ කැකිල්ලේ තීන්දුව!
ලංකා ප්‍රිමියර් ලීගයේ පිටිය මැද අනිසි ලෙස හැසිරීම මත ක්‍රීඩකයන් සිව් දෙනෙකුට තරග දීමනාවෙන් සියයට ගණනක් දඩ ගසා ඇත.
හසන් අලි (15%), නසීම් ෂා (15%), කුසල් මෙන්ඩිස් (10%), චාමික කරුණාරත්න (60%) මෙලෙස දඩ මුදල් ගෙවීම් නියම වූ ක්‍රීඩකයන් ය.
හසන් අලි (15%), නසීම් ෂා (15%), කුසල් මෙන්ඩිස් (10%), චාමික කරුණාරත්න (60%) මෙලෙස දඩ මුදල් ගෙවීම් නියම වූ ක්‍රීඩකයන් ය.
LPL පිටිය මැද ඇවිලුන චාමිකට දඩය සියයට 60යි… කුසල්ට සියයට 10යි… තරග තීරකගේ කැකිල්ලේ තීන්දුව!
2023-08-09T14:23:00+05:30
Gossip Lanka Hot News