ඩලස් විපක්ෂය එකතු කරන සටන පටන් ගනී! අද ශ්‍රීලනිපයත් එක්ක පක්ෂ මූලස්ථානයටම ගිහින් කතා කරයි! ජවිපෙ හමුවන්නත් සූදානමින්! (VIDEO)
ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට අදාළ කරුණු සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවට පැමිණීමේ අරමුණින් අද (09) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
ඔහු පවසන්නේ, විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේ දී සාකච්ඡා කරන බවය.
ඔහු පවසන්නේ, විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේ දී සාකච්ඡා කරන බවය.
නිදහස ජනතා සභාවේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් අතර මෙම හමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (09) පස්වරුවේ පැවැත්විණි.
ඩලස් විපක්ෂය එකතු කරන සටන පටන් ගනී! අද ශ්‍රීලනිපයත් එක්ක පක්ෂ මූලස්ථානයටම ගිහින් කතා කරයි! ජවිපෙ හමුවන්නත් සූදානමින්! (VIDEO)
2023-08-09T20:56:00+05:30
Gossip Lanka Hot News