ගමේ කොල්ලො හූ තියයි කියලා බයේ ඇමැති ඩී.බී. හේරත් පාර හදන උත්සවයට ඇවිත් නෑ! (VIDEO)
ගමේ තරුණ පිරිස් හූ කීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පාරක් අලුත්වැඩියා කිරීමේ අවස්ථාවකට සහභාගී නොවී ඇති බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඇමැතිවරයා පිළිගැනීමට බලා සිටි බවත්, බොරු ප්‍රචාරයක් හේතුවෙන් ඇමැතිවරයා නොපැමිණි බවත්ය.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඇමැතිවරයා පිළිගැනීමට බලා සිටි බවත්, බොරු ප්‍රචාරයක් හේතුවෙන් ඇමැතිවරයා නොපැමිණි බවත්ය.
ගමේ කොල්ලො හූ තියයි කියලා බයේ ඇමැති ඩී.බී. හේරත් පාර හදන උත්සවයට ඇවිත් නෑ! (VIDEO)
2023-08-22T07:04:00+05:30
Gossip Lanka Hot News