ලන්සා අලුත් පක්ෂයක් හදනවා නේද? මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නයට පොහොට්ටුවේ මහලේකම් ලන්සාට කන පැලෙන උත්තරයක් දෙයි! (VIDEO)
නිමල් ලන්සා විසින් ගොඩනැගීමට නියමිත නව දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් ඊයේ දින පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.
එහිදී කාරියවසම් මහතා කියා සිටියේ කොතරම් කළත් බොල් වී පැළ නොවන බවය.
එහිදී කාරියවසම් මහතා කියා සිටියේ කොතරම් කළත් බොල් වී පැළ නොවන බවය.
ලන්සා අලුත් පක්ෂයක් හදනවා නේද? මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නයට පොහොට්ටුවේ මහලේකම් ලන්සාට කන පැලෙන උත්තරයක් දෙයි! (VIDEO)
2023-08-22T07:01:00+05:30
Gossip Lanka Hot News