“මේ දුශ්ශීලයව පන්සලෙන් එලවන්න” – සමන්තභද්‍ර හිමිට මර්වින් සිල්වාගෙන් දැඩි ප්‍රහාරයක්! (VIDEO)
උමන්දාවේ සිටින්නේ දුස්සිලයෝ බවත් ඇතුල් වීමේදී පවා මුදල් අය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා සඳහන් කළා.
ඊයේ (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ සමන්තභද්‍ර හිමියන්ගේ චීවර තමන් විසින් බේරා දුන් බවත් කියා සිටියා.
ඊයේ (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ සමන්තභද්‍ර හිමියන්ගේ චීවර තමන් විසින් බේරා දුන් බවත් කියා සිටියා.
“මේ දුශ්ශීලයව පන්සලෙන් එලවන්න” – සමන්තභද්‍ර හිමිට මර්වින් සිල්වාගෙන් දැඩි ප්‍රහාරයක්! (VIDEO)
2023-08-16T07:07:00+05:30
Gossip Lanka Hot News