ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂ අනූ තුන් දහස් හයසිය හැත්තෑ නවයක මුදලක් වියදම්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසුවා.
“අපි කිව්වේ ක්‍රිකට් ආයතනය ගැන… හැබැයි ඒක ගියේ නිළියකගේ පිටින්…” – හේෂා
2023-08-25T07:18:00+05:30
Gossip Lanka Hot News