gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රීවරුන් 225ටම බදු රහිත වාහන ගේන්න භාණ්ඩාගාර අනුමැතිය ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට තීරුබදු රහිත වාහන ගෙන ඒමට මුදල් අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා තිබේ.

මුදල් අමාත්‍යාංශ උසස් නිළධාරියෙකු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි. 
එළැඹෙන වසරේ බොහෝවිට මැතිවරණ වසරක් වීමට හැකි බවත් එනිසා ගම්බිම්වලට යෑම සඳහා සුදුසු වාහනයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝදෙනකු ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

2020 වසරේ මහමැතිවරණයෙන් පළමු වරට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 80කට පමණ පිරිසකට වාහන බලපත්‍ර අහිමි වී ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

කොරෝනා වසංගතයක් ආර්ථික අර්බුදයන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර අහිමිවී ඇතැයි ද ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka