මෙම වසර තුළ පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලින් එක් මැතිවරණයක් හෝ පැවැත්වීමට බලධාරීන් පියවර ගනු ඇති බව සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
තවදුරටත් පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් බවද සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
රටේ ජනතාවගේ පාලනයකින් තොර ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් විසින් ගෙනයන මෙම පාලනය අනීතික බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බවද මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
දැනට කල් දමා ඇති මැතිවරණ දෙකෙන් එකක් හෝ එළඹෙන සැප්තැම්බර් (15) වනදාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට පළමුව පවත්වනු ඇති බවට බලාපොරොත්තු වන බවද මහින්ද දේශප්‍රිය සදහන් කරයි.