සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පරක් ප්‍රශ්න තියෙද්දී ඇමැති කෙහෙළිය සුපිරි හෝටලයකට මාධ්‍යවේදීන් ගෙන්නලා ටෙන්ඩර් ගැන දේශන දෙනවා! කව්ද මේකට වියදම් කළේ? කාගේ සල්ලිද? එතනදිත් කෙහෙළිය දැනදැනම කොළේ වහලා ගැහුවා! මාධ්‍යවේදියොත් ඒක ඇහුවෙ නෑ! හරි කනගාටුයි! VIDEO
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ප්‍රශ්න තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එම ප්‍රශ්න නොවිසදා සුපිරි හෝටල්වල මාධ්‍යවේදීන්ට සාද පවත්වමින් ප්‍රසම්පාදන කරුණු පිළිබද දේශන පවත්වන බව මුජිබර් රහුමාන් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්‌නේ ඒ සදහා බරපැන දැරුවේ කවුරුන්ද යන්න අමාත්‍යවරයා විසින් පැහැදිලි කළ යුතු බවකි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පරක් ප්‍රශ්න තියෙද්දී ඇමැති කෙහෙළිය සුපිරි හෝටලයකට මාධ්‍යවේදීන් ගෙන්නලා ටෙන්ඩර් ගැන දේශන දෙනවා! කව්ද මේකට වියදම් කළේ? කාගේ සල්ලිද? එතනදිත් කෙහෙළිය දැනදැනම කොළේ වහලා ගැහුවා! මාධ්‍යවේදියොත් ඒක ඇහුවෙ නෑ! හරි කනගාටුයි! VIDEO
2023-08-06T23:14:00+05:30
Gossip Lanka Hot News





