එක්සත් ජනරජ පෙරමුණ විසින් පිහිටුවන රජයක් යටතේ වසර තුනක් ඇතුළත රට ගොඩනගන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
අද රට මුහුණ දෙන මූලික ගැටලු තුනක් සඳහා තම ආණ්ඩුවක් යටතේ විසඳුම් දෙන බවද ඔහු කියා සිටී.
රෝහල් පද්ධතිය මුහුණ ද ගැටලු ද, රටේ ආහාර අර්බුදයටද, බලශක්ති අර්බුදයටද වසර තුනකින් විසඳීමට තම ආණ්ඩුව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනරජ පෙරමුණ සමුළුව අමතමිනි.