gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් නම් කර ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ අනුව ඉකුත් 27 වැනිදා රැස්වූ පක්ෂයේ විධායක සභාව තමාගේ නම අනුමත කළ බව ද ඒ බව ඊයේ පක්ෂයේ විධායක සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර ඇතැයිද සඳහන් කළා.

හෙතෙම මේ බව පැවසූවේ ඊයේ රාත්‍රීයේ පැවති රූපවාහිනී වැඩසටහනට එක් වෙමින්.

තම පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ අදූෂිත බල කඳවුරක් ලෙස බවත් එසේ නැතිව සෙසු දේශපාලන පක්ෂ මෙන් දූෂිත බල කඳවුරු ලෙස සංවිධානය නොවී යැයි ද ඔහු මෙහිදී සඳහන් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka