gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මස් රාත්තලම ඉල්ලන්න රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනපති හමුවෙයි

කැබිනට් අමාත්‍යවරුන් සමඟ රාජකාරී කිරීමේදී මත ගැටුම් ඇතිකරගෙන ඇති රාජ්‍ය අමාත්‍යවරුන් අයවැයට පෙර ජනාධිපතිවරයා හමුවීමට තීරණය කර තිබෙනවා. එහිදී ඔවුන් සඳහා මෙවර අයවැයේදී වෙනම වැය ශීර්ෂයක් ඉල්ලීමට කටයුතු කරන බවද ජේෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරයෙකු සඳහන් කළා.

කබින්ට් අමාත්‍යවරුන් විසින් රාජ්‍ය අමාත්‍යවරුන්ට වෙනම විෂය පථයක් ගැසට් නොකිරීම නිසා ගැටළු රැසක් ඇතිවී තිබෙන බවද හෙතෙම කියා සිටියා.

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka