ආණ්ඩුකාරයා රට නැති අතරේ මාසික ලක්ෂ 07ක ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම් ගනියි!
සබරගමු පලාත් සභාවේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විදෙස්ගතව සිටි මාසයක දී, ඒ මාසයට අදාල ඔහුගේ ඉන්ධන දීමනාව වූ රුපියල් ලක්ෂ හත හමාරක මුදල, ඔහුගේ පෞද්ගලික ලේකම්ට ලබා ගැනීමට සලස්වා ඇති බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ දී හෙළිවිය.
කිසියම් රාජ්‍ය නිළධාරියෙකු සදහා වෙන්කොට තිබෙන ඉන්ධන දීමනාව, කිසිදු හේතුවක් මත, වෙනත් අයෙකුට පැවරිය නොහැකි බවට වන චක්‍රලේඛයක් පවතින බව විගණකාධිපති පවසයි.
ඒ අනුව, හිටපු ආණ්ඩුකාරතුමා, සිය පෞද්ගලික ලේකම්ට ලබා දී තිබෙන රුපියල් ලක්ෂ හත හමාරක මුදල නැවත රජයට භාර දීම හැර වෙනත් විකල්පයක් නැති බව විගණකාධිපතිගේ මතයයි.
කිසියම් රාජ්‍ය නිළධාරියෙකු සදහා වෙන්කොට තිබෙන ඉන්ධන දීමනාව, කිසිදු හේතුවක් මත, වෙනත් අයෙකුට පැවරිය නොහැකි බවට වන චක්‍රලේඛයක් පවතින බව විගණකාධිපති පවසයි.
ඒ අනුව, හිටපු ආණ්ඩුකාරතුමා, සිය පෞද්ගලික ලේකම්ට ලබා දී තිබෙන රුපියල් ලක්ෂ හත හමාරක මුදල නැවත රජයට භාර දීම හැර වෙනත් විකල්පයක් නැති බව විගණකාධිපතිගේ මතයයි.
ආණ්ඩුකාරයා රට නැති අතරේ මාසික ලක්ෂ 07ක ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම් ගනියි!
2023-08-26T14:27:00+05:30
Gossip Lanka Hot News