ලයිට් කපපු දිඹුලාගල සේනාසනේ හිමිවරු ටෝච් ගහගෙන පන්දම් පත්තු කරගෙන ගිලන්පස පූජාවට වැඩම කරපු හැටි! (VIDEO)
දිඹුලාගල සේනාසනයේ විදුලිය විසන්ධි කොට මේ වනවිට දින කිහිපයක් ගතව තිබේ.
ඒ හේතුවෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා ඇතුලු සාමනේර හිමිවරුන් පත්ව ඇත්තේ මහත් අසීරුතාවයකටය.
ඒ හේතුවෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා ඇතුලු සාමනේර හිමිවරුන් පත්ව ඇත්තේ මහත් අසීරුතාවයකටය.
ඊයේ දින හොරණ ප්‍රදේශයේ සිට දායකයන් පිරිසක් ගිලන්පස පූජාව රැගෙන එහි ගොස් ඇති අතර එහිදී ඔවුන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යයට කියා සිටියේ මෙවැන්නකි.
ලයිට් කපපු දිඹුලාගල සේනාසනේ හිමිවරු ටෝච් ගහගෙන පන්දම් පත්තු කරගෙන ගිලන්පස පූජාවට වැඩම කරපු හැටි! (VIDEO)
2023-08-26T16:46:00+05:30
Gossip Lanka Hot News