gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට සහ මෛත්‍රීට වස් වැදුණු හැටි පත්තිනි දේවාල බස්නායක නිලමේ කියයි

මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කිරීම සඳහා නැකතට වෙඩි මුර පත්තු කළ පසු පෙරහර ගමන් කරනා මාර්ගය හරහා පැනීමෙන්  වස් වදින  බව පුරාතන විශ්වාසයක්  බවත් එය ඔප්පු කරමින් පෙරහර ආරම්භ කළ පසු එය ගමන් ගන්නා මාර්ගය හරහා ගිය මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ට වස් වැදුන බව කවුරු කවුරුත් සිහි කරගැනීම වැදගත් බවත් මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka