ගණිකා වෘත්තිය රෑට පමණක් කරන එකක් නෙමෙයි... පැය 24ම කරන්න පුළුවන් - ඩයනා ගමගේ
නයිට් ලයිෆ් යනු ගණිකා වෘත්තිය නොවන බවත් එම වෘත්තියට වෙලාවක් නැති බවත් අවශ්‍ය නම් පැය විසි හතරේම ඒ වෘත්තියේ යෙදිය හැකි බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී ඇය කියා සිටියේ රෑ 10 ට වහන රටක් කිසිදිනෙක දියුණු නොවන බවයි.
ලෝකයේ රටක් දියුණු වන්න නම් රාත්‍රී ආර්ථිකයක් තිබිය යුතු බවත් ඕනෑම රටක 70%ක් ආදායම් ලබන්නේ රාත්‍රී ආර්ථිකයෙන් බවත් ඇය කියා සිටියාය.
අද එංගලන්තයේ රාත්‍රී ආර්ථිකයෙන් පමණක් පවුම් බිලියන 66ක ආදායමක් ලබන බවත් ඇය සඳහන් කළාය.
පාර්ලිමේන්තුවේදී ඇය කියා සිටියේ රෑ 10 ට වහන රටක් කිසිදිනෙක දියුණු නොවන බවයි.
ලෝකයේ රටක් දියුණු වන්න නම් රාත්‍රී ආර්ථිකයක් තිබිය යුතු බවත් ඕනෑම රටක 70%ක් ආදායම් ලබන්නේ රාත්‍රී ආර්ථිකයෙන් බවත් ඇය කියා සිටියාය.
අද එංගලන්තයේ රාත්‍රී ආර්ථිකයෙන් පමණක් පවුම් බිලියන 66ක ආදායමක් ලබන බවත් ඇය සඳහන් කළාය.
ගණිකා වෘත්තිය රෑට පමණක් කරන එකක් නෙමෙයි... පැය 24ම කරන්න පුළුවන් - ඩයනා ගමගේ
2023-08-11T07:11:00+05:30
Gossip Lanka Hot News