gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ‘ගම සමග පිලිසදර’ යලි අරඹයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් හෙට දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු ධුරය දරන කාලයේ දී පවත්වන ලද ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේ දිගුවක් ලෙස මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.

එහිදී පක්ෂයට නව සාමාජිකයන් බඳවා  කමිටු සභා පිහිටුවීම, ගමේ ප්‍රශ්න හඳුනාගැනීම සිදුකිරීමට නියමිතව ඇත.

මෙම වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් නම් කිරීමට කටයුතු කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka