ආන්දෝලනාත්මක නැව ලංකාවට එන්න කලින් චීනය අතිනවීන යුද රථ 11ක් ලංකාවට එවලා!
චීන ආරක්ෂක අමාත්‍යංශය මගින්, මෙරට යුද්ධ හමුදාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා, අති නවීන යුද රථ 11 ක් පරිත්‍යාග කර තිබේ.
යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයක දී වැඩ බලන ආරක්ෂක අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මෙම රථ තොගය භාරගෙන තිබේ.
මෙම යුද අති නවීන සන්නිවේදන උපාංගයන්ගෙන් සමන්විත බව පැවසේ.
යුද හමුදා මූලස්ථානයේ පැවති උත්සවයක දී වැඩ බලන ආරක්ෂක අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මෙම රථ තොගය භාරගෙන තිබේ.
මෙම යුද අති නවීන සන්නිවේදන උපාංගයන්ගෙන් සමන්විත බව පැවසේ.
ආන්දෝලනාත්මක නැව ලංකාවට එන්න කලින් චීනය අතිනවීන යුද රථ 11ක් ලංකාවට එවලා!
2023-08-23T10:04:00+05:30
Gossip Lanka Hot News