පාඨලී තවත් මහ පුටුවකට වගකියයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පත් කර තිබේ.
මේ වන විට පාඨලී චම්පික රණවක, සම්බන්ධිකරණ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා ජාතික සභා අනු කාරක සභාව, ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවල ද සාමාජිකත්වය දරමින් සිටියි.
එමෙන්ම, ඔහු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සම්බන්ධීකරණ කාරක සභාව, තේරීම් කාරක සභාව, මහනගර හා බස්නාහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව, මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේද සාමාජිකත්වය දරා තිබේ.

2023-08-10T08:10:00+05:30
Gossip Lanka Hot News