නාමල්ගේ මගුල් ගෙදරට ලයිට් දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන්නේ මන්ත්‍රී DV චානක! දෙවෙනි ළමයා හම්බවෙනකම් නාමල් ලයිට් බිල ගැන දන්නෙ නෑලු! තොත්ත බබා! (VIDEO)
නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට විදුලිය ලබා දෙන ලෙස මණ්ඩලයෙන් ඉල්ලීමක් කොට ඇත්තේ වත්මන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා බව මුජිබර් රහුමාන් මහතා අනාවරණය කර සිටියේය.
ඊට අදාළ ලිපියද ඒ මහතා අද දින මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළේය.
ඊට අදාළ ලිපියද ඒ මහතා අද දින මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළේය.
නාමල්ගේ මගුල් ගෙදරට ලයිට් දෙන්න කියලා ඉල්ලීම කරලා තියෙන්නේ මන්ත්‍රී DV චානක! දෙවෙනි ළමයා හම්බවෙනකම් නාමල් ලයිට් බිල ගැන දන්නෙ නෑලු! තොත්ත බබා! (VIDEO)
2023-08-06T19:46:00+05:30
Gossip Lanka Hot News