"අර්බුදය තව වැඩි වුනොත් වැසියන් රට හැරයාවි... දරුවන් පාසල්වලින් අස්කර ගනීවි... දේපල විකුණාවි.." - ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අද්‍යක්ෂක
ආර්ථික අර්බුදය නිසා මතුවිය හැකි බලපෑම ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා වන ෆාරිස් හඩඩ් සර්වෝස් මහතා සඳහන් කරයි.
කොළඹදී පැවැති සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ තත්වය තව දුරටත් උග්‍ර වුවහොත් රට වැසියන් වැඩි වශයෙන් රට හැර යනු ඇති බවයි.
"අර්බුදය තව වැඩි වුනොත් වැසියන් රට හැරයාවි... දරුවන් පාසල්වලින් අස්කර ගනීවි... දේපල විකුණාවි.." - ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අද්‍යක්ෂක
2023-07-20T14:22:00+05:30
Gossip Lanka Hot News