රනිල් එක්ක සමනුත් ගිහින්! ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් වැඩ බලන්න පත්කරයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබේ.
ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වේ.
ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වේ.
රනිල් එක්ක සමනුත් ගිහින්! ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් වැඩ බලන්න පත්කරයි!
2023-07-20T16:10:00+05:30
Lanka Hot News