තම බිරිඳගේ සහෝදරයා රෝහලේදී එන්නතක් වැරදීමකින් මියගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක මහතා සඳහන් කරයි.
තමන්ගේ නැගණියද 2014 වසරේ පාදයේදී සිදුකරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් දැඩි රුධිර වහනය මත මිය ගිය බවද ඔහු පැවසීය.
තම නැගණියගේ රුධිරය වහනය වෙද්දි එය නැවැත්වීමට හෝ නැවත රුධිරය ලබාදීමට වාට්ටුව භාර වෛද්‍යවරිය කටයුතු නොකළ බව ද එය සාහසික අපරාධයක් ලෙස තමන් සලකන බවත් ඔහු පවසයි.
නමුත් ඒ හේතුවෙන් සමස්ත වෛද්‍ය පරපුරටම සාප නොකරන බවද එක වෛද්‍යවරයෙකුගේ වැරැද්ද නිසා මේ රටේ සියලු දෙනාටම රෝහලට යන්නට එපා නොකියන බවත් හෙතෙම කියා සිටී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.