‘මන්දිර කැළඹූ අරගලය’! අරගලයේ රහස් පළමුවරට පොතකින් එළියට එයි! ඊළඟ අරගලය ගැනත් විශේෂ හෙළිදරව්වක්! (VIDEO)
‘මන්දිර කැළඹූ අරගලය’ නමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නවතම කෘතියක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
ඉකුත් අරගලයේ සිදුවූ යම් යම් සිදුවීම් අළලාමෙම කෘතිය සම්පාදනය වී ඇති බව එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා කීය.
එමෙන්ම අරගලයේ ඊළග අදියර පීළිබදවද ගුණරත්නම් මහතා මෙහිදී අදහස් දැක්වීය.
ඉකුත් අරගලයේ සිදුවූ යම් යම් සිදුවීම් අළලාමෙම කෘතිය සම්පාදනය වී ඇති බව එම පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා කීය.
එමෙන්ම අරගලයේ ඊළග අදියර පීළිබදවද ගුණරත්නම් මහතා මෙහිදී අදහස් දැක්වීය.
‘මන්දිර කැළඹූ අරගලය’! අරගලයේ රහස් පළමුවරට පොතකින් එළියට එයි! ඊළඟ අරගලය ගැනත් විශේෂ හෙළිදරව්වක්! (VIDEO)
2023-07-20T09:52:00+05:30
Lanka Hot News